
ඉරාජ් වීරරත්න ”කතන්දරේ” නමින් පසුගියදා නිර්මාණයක් කළා. ඒ ගීතය මේ වන විට බොහෝ කතාබහට ලෙක්වෙනවා. දැන් වෙලා තියෙන්නේ සිංඳුවටත් වඩා ඒ කෙල්ල ගැන කතා වීමයි.
ඇය මේ වන විට පදිංචි වී සිටින්නේ ඕස්ට්‍රේලියාවේ පඳිංචි වෙලා ඉන්නේ. නමින් ඇය genevieve jansz. ඇය පලමු වතාවට මේ ගීතය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වලා.
පහත ඇති විඩියෝව බලන්න!
උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි.